HOW TO JOIN
පන්තියට බැඳෙන්නේ කෙසේද?
පියවර 5කින් ඔබට ඉගෙනීම ආරම්භ කළ හැක.
- WhatsApp හරහා ලියාපදිංචි වන්නඅලුත් සිසුවෙක් නම් 0755804965 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ විස්තර අනුව අපි ගිණුමක් සාදා username සහ password ලබා දෙන්නෙමු.
- පන්තිය තෝරන්නAll Classes පිටුවෙන් ඔබට අවශ්‍ය ගුරුවරයාගේ පන්තිය තෝරා Checkout වෙත යන්න.
- මාසික ගාස්තුව ගෙවන්නOnline මුදල් මාරු කිරීමක් හෝ ATM තැන්පතුවක් මගින් පන්ති ගාස්තුව ගෙවන්න.
- ගෙවීම් රිසිට්පත යවන්නCheckout හි “Send Payment Receipt” බොත්තම එබූ විට ඔබේ ඇණවුම් විස්තර සහිත WhatsApp පණිවිඩයක් විවෘත වේ. රිසිට්පත සමඟ එය යවන්න.
- පන්තියට එක්වන්නගෙවීම තහවුරු කළ පසු Dashboard එකෙන් ඔබේ පන්තිය විවෘත කරන්න.
